Muditha FM

| Телефон: | +0752172601 |
| Сайт: | mudithafm.blogspot.com |
| Facebook: | @muditharadio |
මුදිත එෆ් එම් යනු කුරුණෑගල තිත්තවැල්ල උඩමළු පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට මෙහෙයවනු ලබන ගුවන් විදුලි නාලිකාවකි. 2023 ජනවාරි මාසයේ ආරම්භ කල මෙම නාලිකාව අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන අතර බෞද්ධ වැඩසටහන් පැය විසි හතරම විකාශය සිදු කරති
Шри-Ланка

